April 26, 2024
tami sin youtube  twitter facebook

    The new Cabinet Ministers

    April 18, 2022

    The new Cabinet Ministers have sworn in before President Gotabaya Rajapaksa at the President’s House in Colombo today (18).

    See the full list of new ministers below:

    Dinesh Gunawardena – Minister of Public Administration, Home Affairs, Provicnial Councils and Local Government
    Douglas Devananda – Minister of Fisheries
    Dr. Ramesh Pathirana – Minister of Education and Plantation Industries
    Prasanna Ranatunga – Minister of Public Security and Tourism
    Dilum Amunugama – Minister of Transport and Industries
    Kanaka Herath – Minister of Highways
    Vidura Vickramanayake – Minister of Labour
    Janaka Wakkumbura - Minister of Agriculture and Irrigation
    Shehan Semasinghe – Minister of Trade and Samurdhi Development
    Mohan Priyadarshana de Silva – Minister of Water Supplies
    Wimalaweera Dissanayake – Minister of Wildlife and Forest Conservation
    Kanchana Wijesekara – Minister of Power and Energy
    Thenuka Vidanagamage – Minister of Sports and Youth Affairs
    Dr. Nalaka Godahewa – Minister of Mass Media
    Prof. Channa Jayasumana – Minister of Health
    Naseer Ahamed – Minister of Environment
    Pramitha Bandara Tennakoon – Minister of Ports and Shipping

     

     

     

    නව කැබිනට් අමාත්‍යවරු 17ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති ...

    නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    1. දිනේෂ් ගුණවර්ධන මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා

    පළාත් පාලන
    2. ඩග්ලස් දේවානන්දා මහතා - ධීවර අමාත්‍ය
    3. රමේෂ් පතිරණ මහතා - අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
    4. ප්‍රසන්න රණතුංග මහතා - මහජන ආරක්ෂක, සංචාරක
    5. දිලුම් අමුණුගම මහතා - ප්‍රවාහන, කර්මාන්ත
    6. කණක හේරත් මහතා - මහාමාර්ග
    7. විදුර වික්‍රමනායක මහතා - කම්කරු
    8. ජානක වක්කුඹුර මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග
    9. ෂෙහාන් සේමසිංහ මහතා - වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
    10. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - ජල සම්පාදන
    11. විමලවීර දිසානායක මහතා - වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
    12. කංචන විජේසේකර මහතා - බලශක්ති, විදුලිබල
    13. තේනුක විදානගමගේ මහතා - තරුණ හා ක්‍රීඩා
    14. නාලක ගොඩහේවා මහතා - ජනමාධ්‍ය
    15. චන්න ජයසුමන මහතා - සෞඛ්‍ය
    16. නසීර් අහමඩ් මහතා - පරිසර
    17. ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා - වරාය හා නාවික

    ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.
    පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවිණ.

     

     

    dgi log front

    recu

    electionR2

    Desathiya